top of page
කැඩපත
ගීතයක් රසවිදීම හරිම අමුතු කලාවක්. එය සංගීතය හෝ පද පෙලේ මතුපිට අර්ථය පමනක් රසවිඳීමෙන් කිසිදා ප්‍රගුන කරන්න බැහැ. මෙම චැනල් එකෙන් ඔයගොල්ලන්ට කිසි තැනෙක දකින්න නොලැබෙන ගැඹුරු අර්ථ විවරනයක් දැකගන්න පුලුවන්. අමතරව ගේතයට පාදක වූ අතීත කතාව ඔබට දැනගන්න පුලුවන්. සියලුම ගායකයන්ගේ විවිධ ගීත මේ චැනලය හරහා ඔබට රසවිඳීමට පුලුවන්.
ඉහළ තියෙන Youtube බටන් එක click කර , අප සමඟ සම්බන්ධ වෙන්න
bottom of page
